gov lk large

පියවීමට නියමිත විදේශ ණය ප‍්‍රමාණය
2019 වර්ෂාවසානය වන විට සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ආර්ථික අවශ්‍යතා සඳහා ලබාගත් විදේශ අරමුදල්වලින් ඉදිරියේ දී ගෙවීමට නියමිත ණය ප‍්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 34.7ක් වූ අතර එය 2018 වර්ෂාවසානයේ ගෙවීමට තිබූ ඇ.එ.ජ. ඩොලර් බිලියන 32.6ට සාපේක්ෂව ඇ.එ.ජ. ඩොලර් බිලියන 2.1ක හෙවත් සියයට 6.4ක වැඩිවීමකි. 

 

ගෙවීමට ඇති  විදේශ ණය ප්‍රමාණය - එක් එක් ප්‍රදායකයා අනුව (එ.ජ.ඩොල(ර්) මිලියන)

 DebtStock2019 Sinhala

 
ගෙවීමට ඇති  විදේශ ණය ප්‍රමාණය - එක් එක් ප්‍රදායක විනිමය අනුව (එ.ජ.ඩොල(ර්) මිලියන)

DebtStock2019 Currencies Sinhala


ගෙවීමට ඇති  විදේශ ණය ප්‍රමාණය - පරිණත කාල ව්‍යුහය

DebtStock2019 Maturity Structure Sinhala

 

 

FaLang translation system by Faboba