පියවීමට නියමිත විදේශ ණය ප්‍රමාණය
2019 වර්ෂාවසානය වන විට සංවර්ධන ව්‍යාපෘති හා විවිධ ආර්ථික අවශ්‍යතා සඳහා ලබාගත් විදේශ අරමුදල්වලින් ඉදිරියේ දී ගෙවීමට නියමිත ණය ප්‍රමාණය එ.ජ.ඩොලර් බිලියන 34.7ක් වූ අතර එය 2018 වර්ෂාවසානයේ ගෙවීමට තිබූ ඇ.එ.ජ. ඩොලර් බිලියන 32.6ට සාපේක්ෂව ඇ.එ.ජ. ඩොලර් බිලියන 2.1ක හෙවත් සියයට 6.4ක වැඩිවීමකි.
ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය - එක් එක් ප්රදායකයා අනුව (එ.ජ.ඩොල(ර්) මිලියන)
ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය - එක් එක් ප්රදායක විනිමය අනුව (එ.ජ.ඩොල(ර්) මිලියන)
ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය - පරිණත කාල ව්‍යුහය