gov lk large

විදේශ මූල්‍යයන ප‍්‍රතිලබ්ධි හා උපයෝජනය

 විදේශ මූල්‍යයන ප‍්‍රතිලබ්ධි හා උපයෝජනය

එකඟතා මත සිදුවන උපයෝජන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන ප‍්‍රගතිය හා එක් එක් වර්ෂයේ පාර්ලිමේන්තුවෙන් අනුමත වන ණය සීමාවට අනුව  සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂ 4-5 කාලයක් පුරා සිදුවේ. ඒ් අනුව 2018 වර්ෂයේ හා ඊට ආසන්න වර්ෂවල එළඹි එකඟතා  අනුව, 2018 වර්ෂයේ දී විවිධ සංවර්ධන පාර්ශ්වකරුවන් හා ණය දෙන ආයතන මගින් සංවර්ධන ව්‍යාපෘති හා වැඩසටහන් මූල්‍යයනය පිණිස ලද විදේශ ප‍්‍රතිලබ්ධි ප‍්‍රමාණය එ. ජ. ඩොලර් මිලියන 1,390.0ක් වන අතර, මෙයින්් එ. ජ. ඩොලර් මිලියන 1,368.3ක් ණය එකඟතා මත ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති හා වැඩසටහන්වල උපයෝජනය පිණිස ද, එ. ජ. ඩොලර් මිලියන 21.6ක් පූර්ණ ප‍්‍රදාන මත ක‍්‍රියාත්මකවන ව්‍යාපෘති හා වැඩසටහන්වල උපයෝජනය පිණිස ද යොදවා ඇත.

   

2018 දී නිල සංවර්ධන සහයෝගීතා ලෙස ප්‍රතිලබ්ධි වූ විදේශ මූල්‍යයන ප්‍රමාණය පිළිබඳ සාරාංශය

සංවර්ධන පාර්ශ්වකරු ණය දෙන ආයතනය

ප‍්‍රතිලබ්ධිවූ ප‍්‍රමාණය එ ජ ඩොලර් මිලියන

ණය

ප‍්‍රදාන

එකතුව

ද්විපාර්ශ්වීය

791.2

17.7

808.9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

චීනය

371.2

-

371.2

ජපානය

156.8

14.4

171.2

ප‍්‍රංශය

71.7

0.4

72.1

ඉන්දියාව

49.3

-

49.3

නෙදර්ලන්තය

31.6

-

31.6

ඔස්ට්‍රියාව

21.9

-

21.9

සෞදි අරාබිය

16.9

-

16.9

එක්සත් රාජධානිය

15.8

-

15.8

කොරියාව

15.4

-

15.4

කුවේටය

14.0

-

14.0

ඇමරිකා එක්සත් ජනපදය

9.4

2.9

12.3

ඩෙන්මා(ර්*කය

8.4

-

8.4

ස්පාඤ්ඤය

4.8

-

4.8

ජර්මනිය

2.5

-

2.5

ඔස්ට්‍රේලියාව

1.0

-

1.0

බෙල්ජියම

0.3

-

0.3

හංගේරියාව

0.04

-

0.04

බහුපාර්ශ්වීය

577.1

3.9

581.0

 

 

 

 

 

ආසියානු සංවර්ධන බැංකුව

400.8

0.2

401.0

ලෝක බැංකුව

153.2

-

153.2

ඔපෙක් අරමුදල

19.6

-

19.6

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන

-

3.7

3.7

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල

3.5

-

3.5

එකතුව

1,368.3

21.6

1,389.9

 

 මූලාශ‍්‍රය : විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
සටහන්   1. විවිධ විනිමයෙන් සටහන්වන ප‍්‍රතිලබ්ධි අගයයන්, එ.ජ.ඩොලර් බවට හැරවීමේ දී 2018 දෙසැම්බර් 31 දින පැවති විනිමය
අනුපාතිකයන් භාවිතකර ඇත
2. - යනු  ප‍්‍රතිලබ්ධි සිදුවී නොමැත බවයි
3. රාජ්‍ය ව්‍යාපාරයන්හි සිදුවූ ප‍්‍රතිලබ්ධි අඩංගු නොවේ

 

2018 වර්ෂෙය් නිල සංවර්ධන සහෙයා්ගීතා යටෙත් සිදු වූ උපෙයා්ජන සාරාංශය, මූල්‍යයන ෙකාන්ෙද්සි සමග

  උපෙයා්ජන සාරාංශය, මූල්‍යයන කාන්ෙද්සි සමග-2018

ප්‍රතිලබ්ධි හා උපයෝජනය අංශ අනුව

 

සංවර්ධනය හා ආර්ථීක සහයෝගීතාව සඳහා උපයෝජනය පිණිස 2016 වර්ෂයේ දී ලද ප්‍රතිලබ්ධි ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණය මාර්ග හා පාළම් අංශයේ උපයෝජනය පිණිස යොදවා ඇති අතර, ඉන්පසු වැඩිම ප්‍රතිලබ්ධි ප්‍රමාණයක් උපයෝජනය වී ඇත්තේ පිළිවෙළින් ආර්ථීක සහයෝගීතාව හා පාලනය, ජල සම්පාදනය හා සනීපාරක්ෂාව සහ විදුලිබල හා බලශක්ති යන අංශයන් හි වේ.

අංශය ප්‍රතිලබ්ධි වූ ප්‍රමාණය (එ.ජ. ඩොලර් මිලියන)
මාර්ග හා පාලම් 666.73
ආර්ථීක සහයෝගීතාව හා පාලනය 185.34
ජල සම්පාදනය හා සනීපාරක්ෂාව 129.31
විදුලිබල හා බලශක්ති 120.52
ආපදා කළමනාකරණය 118.74
ගොඩබිම් ප්‍රවාහනය 70.88
අධ්‍යාපනය හා පුහුණු 55.25
සෞඛ්‍ය හා සමාජ සුභසාධනය 46.46
වාරිමාර්ග 42.84
ආරක්ෂාව 42.30
කම්කරු හා වෘත්තීය පුහුණු 41.25
කළමනාකරණ හා ආයතන සංවර්ධනය 24.57
නිවාස හා නාගරික සංවර්ධනය 21.76
පශුසම්පත් සංවර්ධනය 17.63
කෘෂිකර්මාන්තය 14.86
බැංකු හා මූල්‍ය 12.50
වෙනත් 29.48
එකතුව 1,640.43

මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

 

 

 

FaLang translation system by Faboba