විදේශ මූල්‍යයන ප්‍රතිලබ්ධි හා උපයෝජනය
විදේශ මූල්‍යයන ප්‍රතිලබ්ධි හා උපයෝජනය 2019
2019 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වාල විවධ සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන්වල උපයෝජනය පිණිස එ.ජ.ඩො. මිලියන 1,632.6ක විදේශ ප්‍රතිලබ්ධි ප්‍රමාණයක් ලබා ගෙන ඇත. මෙයින් එ.ජ.ඩො. මිලියන 1,607.3ක් ණය ප්‍රතිලබ්ධි වන අතර එ.ජ.ඩො. මිලියන 25.3ක් ප්‍රදාන ලෙස ලද ප්‍රතිලබ්ධි වී ඇත.
මෙම ප්රතිලබ්ධිවලින් ඉහළම ප්‍රමාණය චීනය සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම් මගින් ලබා ගත් අතර, එය සමස්තයෙන් ආසන්න වශයෙන් සියයට 40ක් ද අනතුරුව ඉහළ ප්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව (සියයට 17), ලෝක බැංකුව (සියයට 11), සහ ජපානය (සියයට 11) සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම් අනුව සිදු වූ ප්‍රතිලබ්ධි වේ.
එක් එක් සංවර්ධන පාර්ශ්වකරු විසින් 2019 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා සිදුකරන ලද ප්‍රතිලබ්ධි
මූලාශ්‍රය: විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
උපයෝජන වාර්තා, මෙම වාර්තා ණය කළමණාකරණ පද්ධතිය මගින් නිකුත් කරන බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කෙරේ
උපයෝජන වාර්තා, මෙම වාර්තා ණය කළමණාකරණ පද්ධතිය මගින් නිකුත් කරන බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කෙරේ