gov lk large

 

 

 

ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුමක් 2020 මාරර්තු මස 18 වන දින අරලිය ගහ මැදුරේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් චීන සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වැන්ග් වෙයි මහතා (Mr. Wang Wei) විසින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, චීන තානාපති කාර්යාලයේ නිලධාරී හූ වෙයි (Mr. Hu Wei) මහතා සහ චීන සංවර්ධන බැංකුවේ උප සභාපති මා ෂින් මහතා (Mr. Ma Xin) ඉදිරියේදී අත්සන් තබන ලදි.

මෙම පහසුකම රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් චීන රජය සහ චීන සංවර්ධන බැංකුව වෙත කරන ලද ඉල්ලීමක් අනුව ලබා දෙන ලදී.

මෙම 2020 විදේශවිනිමයකාලීනමූල්පහසුකම, 2018 වසරේවිදේශවිනිමයකාලීනමූල්පහසුකමෙහිදිගුවක්වුවද 2020 පහසුකමෙහිනියමයන්සහකොන්දේසි 2018 වසරටසාපේක්ෂවවාසිදායකවේ. වසර 03 සහනකාලයදසහිතව 2018 වසරේණයආපසුගෙවීමේකාලයවසර 08 ක්වූඅතර 2020 වසරේදීඑයවසර 10 ක්දක්වාදීර්ඝකරඇත. සයමාසිකලන්ඩන්අන්තර්බැංකුපොළීඅනුපාතිකය (LIBOR) මතආන්තිකය 2018 වසරටවඩාඅඩුවීමෙන්පොළීඅනුපාතයදවාසිදායකලෙසඩු වීඇත. අදාළ.ඩො.මිලියන 500 මුදලලබනසතියආරම්භයේදීලබාගැනීමටනියමිතඅතරඑමඟින්රටේනිලවිදේශවිනිමයසංචිතදශක්තිමත්වනුඇත.

මුදල්, ආර්ථිකසහප්රතිපත්තිසංවර්ධනඅමාත්යාංශයේවිදේශසම්පත්දෙපාර්තමේන්තුවවිසින් 2020 මාර්තු18 දිනනිකුත්කරනලදී.

FaLang translation system by Faboba